ගෝමරන්කඩව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ගැටලු පිළිබඳ සොයාබැලීම සඳහා වන 2020 වසරේ පළමු ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් ගෝමරන්කඩව ප්රාදේශීය ලේකම් කාර්යාලවලදී 2020.10.13 දින පැවැත්විනි.
එහිදී ගෝමරන්කඩව ප්රදේශයේ ප්රධාන පොදු ගැටලු ලෙස පෙන්වා දුන්නේ,
*වසර ගණනාවක් පුරන්ව වල්වැදී පවතින කුඹුරු ඉඩම් සදහා අතුරු බෝග වගා කිරීමට අවශ්ය වැඩපිළිවෙළ සකස් කරදීම.
* ගෝමරන්කඩව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින මත්ද්රව්ය උවදුර මැඩලීමට හැකි ඉක්මනින් කටයුතු කිරීම.
* ගෝමරන්කඩව ප්රදේශයට පානීය ජලය ලබාදීම සඳහා යාන්ඔය ව්යාපෘතියෙන් බ්රහක්මණ අමුණ හරස් කර ජලය ලබාගැනීම.
වැනි ගැටලු සාකච්ඡා කල අතර මේ සඳහා ත්රිකුණාමල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ගරු කපිල අතුකෝරාල මැතිතුමන් සහ ගෝමරන්කඩව ප්රාදේශීය සභා ගරු සභාපති තුමන් සහ උප සභාපති, මන්ත්රීමණ්ඩය, ප්රාදේශීය ලේකම්තුමා ඇතුළු ප්රදේශයේ සියලු රාජ්ය ආයතවල ප්රධානීන් සහභාගී විය.
 
WhatsApp Image 2020-10-19 at 11.00.47 AM (2).jpgZZ.jpgZ.jpgWhatsApp Image 2020-10-19 at 11.01.57 AM.jpgWhatsApp Image 2020-10-19 at 11.01.57 AM (2).jpgWhatsApp Image 2020-10-19 at 11.00.48 AM (1).jpgWhatsApp Image 2020-10-19 at 11.00.47 AM (3).jpg

Audit and management Committee Meeting-2020 Divisional Secretariat Gomarankadawala
Date: 21.07.2020

109810656_1153671285002125_5472563780996710566_o.jpg109681255_1153671225002131_1694687247766926097_o.jpg110111361_1153671158335471_1126150477799041831_o.jpg110175818_1153670755002178_9108551292004501454_o.jpg

 
information officer   திரு. எச். எம். சி. ருக்மான் விஜெரத்னாவை 2019.08.06 முதல் கோமரங்கடவாலா, பிரதேச செயலக அலுவலகத்தின் தகவல் அதிகாரியாக பிரதேச செயலாளர் நியமித்தார்.
Improvement to the Milk collection centre to the Milk Collection and cooling centre in Mailawewa GND in Gomarankadawala DSD in the Trincomalee district with the funds of the Office for National Unity and Reconciliation were vested with the public today under the auspices of former President Chandrika Bandaranaike Kumaratunga.
 
The event was graced by former President Chandrika Bandaranaike Kumaratunga, the officials of the ONUR, Assistant District Secretary Mr. N. Pradeepan , Divisional Secretary Mr. S.M. C. Samarakoon and other Officials of the Division.

News & Events

21
அக்2020
2020 වසරේ පළමු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්

2020 වසරේ පළමු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම්

ගෝමරන්කඩව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ගැටලු පිළිබඳ...

21
ஜூலை2020
Audit and management Committee Meeting-2020 Divisional Secretariat Gomarankadawala Date: 21.07.2020

Audit and management Committee Meeting-2020 Divisional Secretariat Gomarankadawala Date: 21.07.2020

Audit and management Committee Meeting-2020 Divisional Secretariat...

குடியுரிமை சாசனம்

Scroll To Top